• : +9481 220 5090

THE FIRST - KANDY

අප ආයතනයට ලියාපදිංචි වීම, පන්ති සඳහා සහභාගී වීම, මුදල් ගෙවීම ඇතුළු අපගේ සේවාවන් පරිශීලනය සඳහා ඔබගේ පහසුව වෙනුවෙන් The First අපගේ නිරන්තර සහය සඳහා පහත දුරකථන අංක අමතන්න, නැතහොත් FAQ's වෙත පිවිසෙන්න.
තාක්ෂණික සහාය 071 3945304 | කාලසටහන් 071 8194894 | ගෙවීම් 071 6828972 ලියාපදිංචි වීමට උපදෙස් මුදල් ගෙවීමට උපදෙස්

Your Stream

ඔබට ඕනෑම විෂය ධාරාවක් ඔස්සේ අප ආයතනය තුල ඉතා උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට අප නිරන්තරයෙන් ඇපකැප වී සිටින්නෙමු

විද්‍යා / ගණිත

සියළු විෂයන් අත්දෑකීමෙන් පරිපූර්ණ ගුරුවරුන් සමගින් ඉගෙන ගන්න අප හා එක්වන්න.

වාණිජ

සියළු විෂයන් අත්දෑකීමෙන් පරිපූර්ණ ගුරුවරුන් සමගින් ඉගෙන ගන්න අප හා එක්වන්න.

තාක්ෂණවේදය

සියළු විෂයන් අත්දෑකීමෙන් පරිපූර්ණ ගුරුවරුන් සමගින් ඉගෙන ගන්න අප හා එක්වන්න.

කලා

සියළු විෂයන් අත්දෑකීමෙන් පරිපූර්ණ ගුරුවරුන් සමගින් ඉගෙන ගන්න අප හා එක්වන්න.

Latest Updates

නිතිපතා නව්‍යකරනය වන ද ෆස්ට් මහනුවර අප ආයතනයේ නව තොරතුරු සමඟ නිරතු රැදී සිටින්න

ඉරමල පිපෙන උදෑසන රොද බඳින දිරිය දරුවන්ගේ සරසවිය

ජිවිතය විඳින්න, ජය ගන්න සාර්ථක අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න එන්න අපත් සමඟ. ද ෆස්ට් මහනුවර

Why Choose Us

සුවපහසු පන්ති කාමර තුළ පළපුරුදු ප්‍රවීණ ගුරු මණ්ඩලයක් වෙතින් මාර්ගගත හා පන්ති කාමර තුළ අධ්‍යාපනය ලැබිය හැකි මහනුවර ප්‍රමුඛතම තක්සලාව The First - Kandy එන්න අප හා එක්වන්න

Qualified and Experienced Teachers

පළපුරුදු ප්‍රවීණ ගුරු මණ්ඩලයක් ඔස්සේ නිසි අධ්‍යාපනය ලබාදීම

Eclass System

E-class ඉලෙක්ට්රොනික කාඩ් පද්ධතිය ඇතුළු පහසුකම් රැසක් ලබාදීම

Outstanding Staff

සුහදශීලී කාර්ය මණ්ඩලය නිබඳ ඔබගේ සහයට

Online Education

E-class මාර්ගගත අධ්‍යාපනය තුලින් නිවසේ සිට අධ්‍යාපනය ලැබීමේ හැකියාව

Comfortable Class room

නවීණ තාක්‍ෂණයෙන් යුත් සුවපහසු පන්ති කාමර

Excellent Support

සුහදශීලී කාර්ය මණ්ඩලය හා ප්‍රවීණ ගුරු මණ්ඩලය ඔබට නිවැරැදි මඟ පෙන්වීමට විශිෂ්ට සහයෝගයක් ලබාදීම

What Student Says

සියළු සිසු දරුවන්ගේ නොමද ප්‍රසාදයට පත් අපගැන සිසුන් තැබූ සටහන

2023 Seminar

Live Telecast

Online Classes

With E-class

Copyright © 2021 The First By Flexwalkers | All rights reserved.