• : +9481 220 5090

We Are The First

Get Many More Experience

Follow the step

ආයතනයට ලියාපදිංචි නොවූ සිසුන් පහත ආකාරයට ලියාපදිංචි වන්න.

ආයතනයට පැමිණ ලියාපදිංචි වූ දරුවන් ( කොල පාට Barcode කාඩ්පතක් හිමි) පහත ආකාරයට ලියාපදිංචි වන්න.


  •   thefirst.lk වෙත ගොස් දකුණු පස ඉහල ඇති Register Click කරන්න.
  •   ඉන්පසු නිල් පාටින් ඇති. Institute Student Register වෙත යන්න.
  •   ඔබ අතැති කොල පාට් කාඩ් පතේ පිටුපස ඇති අංකය Username (Barcode) යන තැන සටහන් කරන්න.
  •   ඉන්පසු එයට පහළින් ඇති කොටුවේ (New Password) අවම අංක අටකින් යුත් Password එකක් යොදන්න.
  •   ඉන්පසු New Password කොටුවේ දැමූ Password එකම Confirm Password කොටුවේද යොදන්න.
  •   ඉන්පසු ඊට පහළින් ඇති කොටුවේ ඔබගේ දුරකථන අංකය යොදා නිල් පාට Next Button එක Click කරන්න.
  •   ඉන්පසු OTP Number යන කොටුවට, ඔබගේ දුරකථන අංකය⁣ට The First ආයතනය මඟින් එවූ අංක 6ක OTP Number එක ඇතුලත් කරන්න.
  •   ඉන්පසු නිල් පාටට ඇති Register Now Button එක Click කර පසු ඔබ thefirst.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වනු ඇත.
ආයතනයට නොපැමිණ thefirst.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
  •   thefirst.lk වෙත ගොස් දකුණු පස ඉහල ඇති Register Click කරන්න.
  •   ඉන්පසු රතු පාටින් ඇති. New Student Register වෙත යන්න.
  •   ඉන්පසු ඇති කොටුවල ඔබගේ නම, උපන් දිනය හා ස්ත්‍රී / පුරුෂ භාවය සඳහන් කරන්න.
  •   ඉන්පසු එයට පහළින් ඇති කොටුවේ (New Password) අවම අංක අටකින් යුත් Password එකක් යොදන්න.
  •   ඉන්පසු ඊට පහළින් ඇති කොටුවේ ඔබගේ දුරකථන අංකය යොදා නිල් පාට Next Button එක Click කරන්න.
  •   ඉන්පසු OTP Number යන කොටුවට, ඔබගේ දුරකථන අංකය⁣ට The First ආයතනය මඟින් එවූ අංක 6ක OTP Number එක ඇතුලත් කරන්න.
  •   ඉන්පසු නිල් පාටට ඇති Register Now Button එක Click කර පසු ඔබ thefirst.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වනු ඇත.
  •   ඉන්පසු The First ආයතනය මඟින් අංක 8 කින් යුත් Barcode අංකයක් ( The First ආයතනයේ ලියාපදිංචි අංකය ) Message එකක් මගින් ඔබ වෙත ලබාදෙනු ලැබේ. එම අංකය ආයතනයට පැමිණෙන සෑම විටකදිම ඉදිරිපත් කළ යුතුයි.
  •   ඉන්පසු Login එක වෙත පිවිසෙන්න.
පන්ති නැරඹීම සඳහා පහත පිය අනුගමනය කරන්න.
  •   thefirst.lk වෙබ් අඩවියට පිවිස දකුණු පස ඉහළ ඇති Login එක Click කරන්න
  •   ඉන්පසු ඔබගේ Barcode අංකය හා Password එක යොදන්න.
  •   ඉන්පසු The first ආයතනයට පැමිණ ලියාපදිංචි වූ සිසුවෙක් නම් ඔබගේ පන්ති ඇතුලත් කර ඇති අතර එම සිසුන් පිටුවේ පහල දම් පාට කොටුවෙහි ඇති Classes Click කරන්න.
  •   ඔබ new student කෙනෙකු ලෙස register වූ වෙකුනම්. දකුණු පස ඉහලින් ඇති menu එකට ගොස් වම් පසින් දිස්වෙන list එකේ Advanced Level එකට ගොස් ඔබ කරන විෂය තෝරා register කර ගන්න. පසුව class වෙත යන්න
  •   එහිදි ඔබ ලියාපදිංචි වී ඇති පන්ති පෙන්වන අතර කාල සටහනට අනුව ඇති පංතිය තොර⁣ගෙන Go to lessons tab එක Click කරන්න.
  •   ඉන්පසු එන පිටුවේ Attend Lessons Tab එක Click කරන්න.
  •   ඉන්පසු එන පිටුවේ Attend Video Lessons Click කරන්න.
  •   ඉන්පසු තැඹිලි පාටට එන Attend Now Click කරන්න.
  •   ඉන්පසු Video එක දිස්වන අතර එය Play කර නරඹන්න.
2023 Seminar

Live Telecast

Online Classes

With E-class

Copyright © 2021 The First By Flexwalkers | All rights reserved.